fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජමුනා නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 14:10

ජමුනා නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරිමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගි වීම සඳහා කොළඹ වරායට සේන්දු වු ජමුනා නෞකාව අද පිටත්ව ගියා.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව කොළඹ වරායට සේන්දු වුණේ පසුගිය දෙසැම්බර් 20 වනදා. දෙරටේ නාවික හමුදා ඒකාබද්ධව සිතියම්ගත කිරිමේ කාර්යය සාර්ථකව අවසන් වූ බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. කොළඹ සිට ගාල්ල දක්වා වු මුහුදු සීමාව සිතියම්ගත කිරිමයි එහිදි සිදු වුණේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්