fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධනහලක කොල්ලකෑමක් ගැන පොලිස් පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 12:15

ඉන්ධනහලක කොල්ලකෑමක් ගැන පොලිස් පරීක්ෂණ

ඉන්ධනහලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා.

මුහුණු ආවරණ පැළඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකා පළාගොස් තිබෙනවා. ඒ දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දියේ පිහිටි ඉන්ධනහලකින්. ඔවුන් අහසට වෙඩි තබා සේවයකයන් බියගන්වා මුදල් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්