fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා චීන වෙළෙද යුද්ධය ගැන වාර්තාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 10:17

ඇමරිකා චීන වෙළෙද යුද්ධය ගැන වාර්තාවක්

ඇමරිකා චීන වෙළෙද අර්බුදය හේතුවෙන් රටවල් රැසකට වාසි සැලසෙන බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.

ඉන්දියාව ඇතුලු රටවල් ඊට අයත්. භාණ්ඩ වලට පනවා ඇති බදු ඉහළ දැමීමයි ඊට හේතුවවී තිබෙන්නේ. කෙසේවෙතත් ගැටලුව සමථයට පත්කර ගැනීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භවී තිබෙනවා. වසර අවසන්වීමට පෙර නව කි‍්‍රයාමාර්ග අනුගමනය කරනු ඇති බවයි ජගත් සංවිධානය පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්