කලපු ආශ්රිත සංචාරක ව්‍යාපාරය සදහා මහනගර සංවර්ධන හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RGprFSpso_c”]
කලපු ආශ්රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද පැවති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ඒ වෙනුවෙන් ධීවර හා මහ නගර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.