අපි කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ
Related Articles
විදුලිය ජනනය කිරීමේ හැකියාව සියයට සියයකින් ඉහළ නැංවීමේ නව වැඩපිළිවෙළක් දේශීය ඉංජිනේරුවරුන් සතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.