fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“රජයේ සමහර යෝජනාවලට අපි එකඟයි” – GL පීරිස්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:07

“රජයේ සමහර යෝජනාවලට අපි එකඟයි” – GL පීරිස්

පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම හේතුවෙන් ජනතාවට අපහසුතා රැසකට මුහුණදීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

එම පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්