fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට ජනතාව යොමුකළ යුතුයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:03

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට ජනතාව යොමුකළ යුතුයි

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට ජනතාව යොමුකළ යුතු බව ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

යෝජිත ව්‍යවස්ථාව පිළිබද මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් එය සකස් කළ යුත්තේ රටට සැබැවින්ම ආදරය කරන පිරිසක් බවටයි මෙහිදී අදහස් පළවුණේ. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්