fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 16:04

ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග

ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්