fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරණමඩු වැවේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 15:15

ඉරණමඩු වැවේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක්

කිලිනොච්චිය , ඉරණමඩු වැවේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සදහා මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි තීරණයවී තිබෙන්නේ. ඉරණමඩු වැව යටතේ මේ වනවිට වගා කෙරෙන කුඹුරු ඉඩම් සදහා අවශ්‍ය ජලය රදවමින් අතිරික්ත ජලය යාපනය දක්වා රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසනවා.

ආචාර්ය සුරේන් රාගවන් – උතුරු පළාත් ආණ්ඩුකාර,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo