“Cold Pursuit” කියන්නේ හෑන්ස් පීටර් මොලන්ඩ් විසින් තිරරචනය කරන ලද ෆ්රෑන්ක් බෝල්ඩ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයක්.
සුන්දර සැහැල්ලු කඳුකර ජීවිතයක් ගෙවන සංචාරක නිකේතනයක හිමිකරුවෙකු ලෙස ජීවත්වන පුද්ගලයකුගේ ආදරණීය පුත්‍රයා අභිරහස් ලෙස මියයාමත් සමඟ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් පළිගැනීමට උත්සාහ කිරීමත් මෙම සිනමාපටය පුරා දිගහැරෙයි.
Liam Neeson,Emmy Rossum,Tom Bateman,Julia Jones,Laura Dern,William Forsythe ඇතුළු ප්‍රවීන සහ නවක රංගන ශිල්පීන් රැසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායකත්වය සපයනවා..
ත්‍රාසය,භීතිය,කුතූහලය එක්වූ “Cold Pursuit” සිනමාපටය මෙම සතිඅන්තයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එය ලොව පුරා රසිකයන්ගේ ඉහළ ප්‍රතිචාරයට ලක්වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ez5W8SN9Bqc”]