fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යන්න අවසර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:14

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යන්න අවසර

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ප‍්‍රතිකාර සදහා ඉන්දියාවට යාමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

වෛද්‍ය ප‍්‍රතිකාර සදහා තම සේවාදායකයාට ඉන්දියාවට සහ සිංගප්පුරුවට යාමට අවශ්‍ය බව ඇලෝසියස් මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබෙනවා. එභෙත් සිංගප්පුරුවට යාම සදහා කළ ඉල්ලීම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. ඒ අනුව ඉන්දියාවට යාමට පමණක් අවසර ලබාදී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්