Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රම දහසක් රටපුරා ක‍්‍රියාත්මක කිරිමේ සැලසුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:09

ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රම දහසක් රටපුරා ක‍්‍රියාත්මක කිරිමේ සැලසුම්

ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රම දහසක් රටපුරා ක‍්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මහා පරිමාණ ජල යෝජනා ක‍්‍රම රැසක් මේවන විටත් රටපුරා ක‍්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්