fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ජලිනා ජොලී බංග්ලාදේශයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 11:04

ඇන්ජලිනා ජොලී බංග්ලාදේශයේ සංචාරයක

ඇමරිකා නිළි ඇන්ජලිනා ජොලී බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා.

රොහින්්‍යා සරණාගත කඳවුරු නිරික්ෂණය කිරිමයි සංචාරයේ අරමුණවී තිබෙන්නේ. ඔවුන්ට සහන සැලසීම සඳහා ආධාර මුදල් රැස්කිරිමේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඇන්ජලිනා ජොලි සඳහන් කළේ. ඇය ජගත් සංවිධාන සරණාගතයන් පිළිබඳ කොමිසමේ විශේෂ නියෝජතයෙක් ලෙසටයි කටයුතු කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්