fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්ගයක ගොඩබැස්වූ ගුවන් යානයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:10

මාර්ගයක ගොඩබැස්වූ ගුවන් යානයක්

පේරු රාජ්‍යයේ මාර්ගයක හදිසියේ ගොඩබැස්වූ සැහැල්ලු ගුවන් යානයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පේරු රාජ්‍යයේ ලීමා නගරයේ මාර්ගයකටයි මෙම සැහැල්ලු ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන්නේ.  මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් මතට ගුවන්යානය ගොඩ බස්වා තිබෙනවා. අනතුර හේතුවෙන් සැහැල්ලු ගුවන් යානයේ  නියමුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මෙලෙස ගුවන් යානය හදිසියේ ගොඩබැස්ව වීමට හේතුව මෙතෙක් හෙලිව නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්