fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:46

ශ‍්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා හා මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රාහිම් මොහොමඩ් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

71 වන ජාතික දින සැමරුමට සහභාගී වීම සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණියා. දෙරටට වැදගත් වන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ ද මාලදිවයින් ජනාධිපතිවරයා සාකච්ඡා කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්