සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධන නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍යංශය ප්‍රකාශ කළා.
2025 වනවිට ඇමරිකා ඩොලර් මිලියන 285ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරිමයි මෙහි අරමුණ. ආකර්ශනීය ස්ථාන පිළිබඳව දැනුවත් කිරිමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. එක් එක් රටවල ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.