fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධන නව වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:39

සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධන නව වැඩසටහන් රැසක්

සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධන නව වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

2025 වනවිට ඇමරිකා ඩොලර් මිලියන 285ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරිමයි මෙහි අරමුණ. ආකර්ශනීය ස්ථාන පිළිබඳව දැනුවත් කිරිමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. එක් එක් රටවල ඒ සඳහා ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33