fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරියෙකු යටකර පළාගිය යතුරුපැදිකරුවන් රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 17:41

පොලිස් නිලධාරියෙකු යටකර පළාගිය යතුරුපැදිකරුවන් රිමාන්ඩ්

පොලිස් අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් හතර දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 12 වනදා තෙක්. හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස් රාජේන්ද්‍රන් මහතා නියෝගය නිකුත් කළා. ඔවුන් නතර කිරිමට උත්සාහ කළ වටවල පොලිසියේ නිලධාරියෙකු ද යටකර පලායාමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. තුවාල ලැබූ නිලධාරියා මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ වටවල රෝහලේ. එක් යතුරුපැදිකරුවෙකු තම ආරක්ෂිත හිස් වැසුමේ පොලිසියට අපහාස වන සටහනක් ද යොදා තිබු බවයි වටවල පොලිස් ස්ථානාධිපති ලලිත් මහගෙදර මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්