fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන ක්ෂේත‍්‍රය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක් කිරිමේ සැලසුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 16:53

අපනයන ක්ෂේත‍්‍රය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක් කිරිමේ සැලසුම්

ශ්‍රී‍්‍ර ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක් කිරිමේ සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේ. අන්තර්ජාතික වෙළදාම පිළිබද අවධානය යොමු කිරිම එහිදි මූලික අවශ්‍යතාවක්. අපනයනය සදහා නීතිරීති හා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරිමට ද පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 16:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්