Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලියන ගණනක බැතිමතුන් ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළියට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 14:53

මිලියන ගණනක බැතිමතුන් ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළියට

ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළියට මිලියන ගණනක බැතිමතුන් සහභාගීවී සිටිනවා. ගංඟා ආශි‍්‍රතව දින 6 ක කාලයක් සැණකෙළිය පැවැත්වීමටයි නියමිත.

මිනිසුන් එක්රැස් වන ලොව විශාලතම සැණකෙළිය ලෙස මෙය සැලකෙනවා. ඉන්දියාවේ සෑම ප‍්‍රදේශයකින්ම පැමිණෙන බැතිමතුන්ගෙන් මෙම සැණකෙළි භූමිය පිරී පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 14:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්