fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 09:44

ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර

වෙනිසියුලාවට ආධාර පිටත්කර යවා ඇති බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ඉල්ලීමට අනුවයි.

අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා තමා බවයි ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ.වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව රටපුරා විරෝධතා පැවැත්වෙනවා. විපක්ෂ නායකවරයාට ද විරෝධය පළකරමින් ඇතැම් පිරිස් උද්ඝෝෂණයේ නිරත වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්