fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ රුපියල් පන්දහසේ නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 09:43

ව්‍යාජ රුපියල් පන්දහසේ නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චුන්නාකම් මානිප්පායි පාර ප‍්‍රදේශයේදීයි.

ඔහු වයස අවුරුදු 21ක මරිසුවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද මල්ලාකම් මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්