71 වන ජාතික දින සැමරුමට සමගාමීව සිරකරුවන් 518කට ජනාධිපති සමාව යටතේ අද නිදහස හිමිවුණා. සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=04mQy-TOlMc&feature=youtu.be&fbclid=IwAR23GNIBQe3OYDQHYtUUgR6kpd3pS4l5WveOrSqHTYB2hhBA9OLF6wmXnw0″]