fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ආණ්ඩුවක් හැදීමේ අරමුණ ඇමති කිරිඇල්ල කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 17:02

ජාතික ආණ්ඩුවක් හැදීමේ අරමුණ ඇමති කිරිඇල්ල කියයි

ජාතික ආණඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රට ගොඩනැංවීමේ අරමුණට සියලු දේශපාලන පක්ෂ සහභාගී කර ගැනීමේ  අරමුණින් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්තනෝමතික ලෙස ඇමති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගත් ආකාරය ද  ඒ මහතා පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්