fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා අයිතීන් ලබාදෙන බව වෙනිසියුලා විපක්ෂ නායක කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 15:41

ජනතා අයිතීන් ලබාදෙන බව වෙනිසියුලා විපක්ෂ නායක කියයි

වෙනිසියුලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උපරිමයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ප‍්‍රකාශ කළා.

ජනතා අයිතිවාසියකම් ලබාදීමයි අරමුණ. රජයේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගැටළු රැසක් මතුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ජනතාව නොමඟ යැවීමට ඔහු කටයුතු කරන බවයි ජනාධිපති නිකොලස් මදුරෝ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්