fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සති අන්ත විශේෂ දුම්රියෙන් ශ‍්‍රී පාද වන්දනාවට විශාල පිරිසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 13:14

සති අන්ත විශේෂ දුම්රියෙන් ශ‍්‍රී පාද වන්දනාවට විශාල පිරිසක්

ශ‍්‍රීපාද වන්දනාව සඳහා සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් හදුන්වාදී තිබෙනවා.

විශාල පිරිසක් වන්දනාව සඳහා පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලක්ෂ දෙකට ආසන්න සංඛ්‍යාවක් ඒ අතර වනවා. වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බවයි බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්