fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් රැසක තානාපතිවරුන් දළදා සමිදුන් වැදපුදා ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 11:39

රටවල් රැසක තානාපතිවරුන් දළදා සමිදුන් වැදපුදා ගනී

ජාතික නිදහස් දින සැමරුම සදහා සහභාගීවීමට පැමිණි රටවල් කිහිපයක තානාපතිවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

රුමේනියාව, සැල්වදෝරය, ඉතියෝපියාව,  කසකස්ථානය, මාලදිවයින ආදී රටවල් 23 කට අයත් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. ඔවුන් දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාරගාරය නැරඹීමටද එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්