මුහුණු පොත හරහා සංවිධාන කර තිබූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සාදයකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවන් 6 දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

© 2024 ITN News - Powered by ITN DIgital.