ඉරාන සහය ලබන හමුදා කණ්ඩායම් ඉරාකයේ රැඳීසිටින ඇමරිකා භට කණ්ඩායම් වලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
නැගෙනහිර මොසූල් හි මුර සංචාරයේ යෙදීසිටි ඇමරිකා හමුදා භටයන් දෙදෙනෙකු පිළිබද ඔවුන් අඛණ්ඩව තොරතුරු හඹාගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඔවුන් රැඳීසිටින ස්ථාන පිළිබද තොරතුරු රැස්කිරීම මූලික අරමුණ විය හැකි බව ආරක්ෂක අංශ පෙන්වාදෙනවා.