fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුනායක අධිආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ 4ක් පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 09:14

කටුනායක අධිආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ 4ක් පොලිස් දැලේ

කටුනායක අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝණ කැමරාවකින් රූගත කළ හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාලදිවයින් ජාතිකයන් බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

සැකකරුවන් තුන් දෙනෙකු සහ සැකකාරියක් ද ඒ අතර වනවා. නිසි අවසරයකින් තොරව ඩ්‍රෝණ කැමරාවක් යොදාගනිමින් කටුනායක අධි ආරක්ෂිත කලාපය රූගත කිරීමට ඔවුන් උත්සාහ දරා තිබෙනවා. සැකකරුවන් අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 3, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්