Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි තවත් ඉන්දිය ජාතිකයින් 49ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 15:27

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි තවත් ඉන්දිය ජාතිකයින් 49ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි තවත් ඉන්දිය ජාතිකයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම ප‍්‍රදේශයේදි ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදුකළ බවයි වාර්තා වන්නෙ. හොරණ ඉංගිරිය ප‍්‍රදේශයේ දි පසුගිය 25 වනදා අත්අඩංගුවට ගත් ඉන්දිය ජාතිකයන් 24 දෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරිම් වලදි සැකකරුවන් පිළිබද තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. ඉන්දිය ජාතිකයන් 49 දෙනා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ගේ වීසා කාලය ඉකුත්වී ඇති බවත් පොලිසිය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 15:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්