fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනිල් – ජුහී නැවත එක්වෙයි…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 14:10

අනිල් – ජුහී නැවත එක්වෙයි…

හින්දි සිනමාව තුළ නොමැකෙන මතක සටහන් තබා ඇති යුවළක් තමයි අනිල් – ජුහී කියන්නේ… නමුත් පසුගිය දශක කීපය තුළ ඔවුන් එක්ව රඟපෑ සිනමා නිර්මාණ දැකගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසාම වසර ගණනාවකට පසු අනිල් කපූර් සහ ජුහී චවුලා රිදී තිරය වර්ණවත් කරන ‘ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා’ සිනමාපටය ලොවපුරා තිරගතවීම් ආරම්භ කර තිබෙනවා.

මෙම සිනමාපටය, අනිල් කපූර්ගේ සිනමා දිවියේ සුවිශේෂී සටහනක් වන්නේ ඔහුගේ දියණිය සෝනම් කපූර් සමඟ පියා සහ දියණිය යන චරිත සිනමා තිරයේදී ද රූපණය කරන්නට ඉන් අවස්ථාව උදාවීමත් සමඟයි.

‘ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා’ සිනමාපටය ෂෙලි චොප්රා දාල්ගේ අධ්‍යක්ෂණයක්.

ආදරය සිනහව සතුට රැගත් මෙම සිනමාපටය ගැන සිනමා විචාරකයන් පවසන්නේ, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති බවයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 14:10

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්