fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි 6 ක් සමඟ සැකකරුවෙක් මීගස්තැන්න ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 09:28

ගිනි අවි 6 ක් සමඟ සැකකරුවෙක් මීගස්තැන්න ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි 6 ක් සහ පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් මීගස්තැන්න කුරුපිටවැව ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදුකළේ.

50 හැවිරිදි සැකකරු පොල්ගම්පළ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මතුගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්