fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 09:27

රුසියා න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වෙයි

න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රුසියාව සමඟ ඇති කරගත් ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකාව නිවේදනය කළා.

රුසියාව ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් තීරණයට එළඹි බවයි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නිවේදනය ප‍්‍රකාශයට පත්කරමින් ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේ.

ගිවිසුමට අත්සන් තැබුවේ 1987 වසරේදී. ගිවිසුමෙන් කිලෝමීටර 5500 ක් දක්වා දුරකට එල්ල කළ හැකි මිසයිල අත්හදා බැලීම සහ නිෂ්පාදනයෙන් වැළකී සිටීමට රුසියාව සහ ඇමරිකාව එකඟවී තිබුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 2, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo