fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:59

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

බහුදින ධීවර යාත‍්‍රාවක සිටි රෝගාතුරවු ධීවරයෙක් වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දැනුම්දිමකට අනුව වහා පියවර ගත් බවයි නාවික හමුදාව පවසන්නෙ. ඒ සදහා ගාල්ල නාවික හමුදා කඳවුරෙන් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක් යොමුකිරිමට කටයුතු කළා. නිරුපදි‍්‍රතව ගොඩබිම වෙත ගෙන ආ ධීවරයා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්