fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්නාඨක ප‍්‍රාන්තයේ ගුවන් යානා අනතුරක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:15

කර්නාඨක ප‍්‍රාන්තයේ ගුවන් යානා අනතුරක්

කර්නාඨක ප‍්‍රාන්තයේ සිදුවු ප‍්‍රහාරක ගුවන් යානා අනතුරකින් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. කඩා වැටීමට ලක්වු යානය පසුව ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි ඉන්දිය බලධාරින් පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්