fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ව්‍යාපෘති පනස් දහසක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:02

නව ව්‍යාපෘති පනස් දහසක්

නව ව්‍යාපෘති පනස් දහසක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

එමගින් ඩොලර් බිලියන පන්දහසක මුදලක් මෙරට ආර්ථිකයට ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සීදුව සමාජසේවා දෙපාර්තමේන්තුවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පුහුණු කිරීමේ ආයතනයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo