fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිදරු පියෙකු ඝාතනය කිරිමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 14:13

තිදරු පියෙකු ඝාතනය කිරිමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය ප‍්‍රදේශයේ තිදරු පියෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වීරවිල ප‍්‍රදේශයේදි. සැකකරුවන් ඝාතනයවූ පුද්ගලයාගේ ඥාති සොහොයුරන් දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නෙ. ඝාතනයට යොදාගත් ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගත්තා. දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමයි ඝාතනයට හේතුව.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්