fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් වන රීට් පෙත්සම සළකා බැලීම ලබන 12වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 14:40

අගමැතිගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් වන රීට් පෙත්සම සළකා බැලීම ලබන 12වනදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රීට් පෙත්සම ලබන 12වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද(02) තීන්දු කළා.

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මියයි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පවුලේ සමාගමක් වන ලේක්හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකු බවත් එම ආයතනය පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පවසමින්.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්