ගම්පෙරළිය , එන්ටර්ප්රයිස් ශ්‍රී‍්‍ර ලංකා හෙට සිට නව මුහුණුවරකින්
Related Articles
ගම්පෙරළිය සහ එන්ටර්ප්රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන් නව මුහුණුවරකින් හෙට(02) යළි ආරම්භ වනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. නව ව්‍යාපෘති කිහිපයක් ද හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
පසුගිය ඔක්තෝබර් 26 වනදායින් පසු ගම්පෙරළිය සහ එන්ටර්ප්රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් සංවර්ධන කටයුතු වලට බාධා සිදුවුණා. එබැවින් එම කටයුතු යළි ශක්තිමත්ව ආරම්භ කිරිම සැලසුම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment