Life+News The Official News Portal of Independent Television Network Ltd

“සරස” නෙළුම් පොකුණ සරසයි…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 12:52

“සරස” නෙළුම් පොකුණ සරසයි…

ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ   සරස රත්නමය ගී අමානන්දය 9 වැනි ප්‍රසංගය පෙබරවාරි 2 වැනිදා නෙළුම් පොකුණේදී පැවැත්වීමට  සියලු කටයුතු සූදානම් පවතිනවා. ඔහුගේ ඒකපුද්ගල ප්‍රසංගය දෙවැනි වතාවටයි නෙළුම් පොකුණෙදි පවත්වන්නේ.  එදින ප.ව. 6.30ට තමයි ප්‍රසංගය පටන් ගන්නේ. එය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන්.

මෙවර නෙළුම් පොකුණෙදි පවත්වන ප්‍රසංගයට අලුත් ගීත දෙකක් ඇතුළත් කර තිබෙන බවයි වික්ටර් රත්නායක මහතා මාධ්‍යට ප්‍රකාශ කරලා තියෙන්නේ…
ඉතිං සුභාවිත ගීතයේ අමන්දානන්දය විදින්නට කැමති සියලු දෙනාටම මෙම ප්‍රසංගයට එක් වෙන්න පුළුවන්…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 12:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්