රට ශිෂ්ඨසම්පන්න මාවතකට රැගෙන යන ඕනෑම මැතිවරණ ක්‍රමයකට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DAuRKKJMVPY”]