Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව ඉක්මවිය යුතු නැති බව අවධාරණය කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 10:13

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව ඉක්මවිය යුතු නැති බව අවධාරණය කෙරේ

පාසල් පන්තිකාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යා සීමාව ඉක්මවා නොයායුතු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය- කිලින්පොල ප්‍රාථමික විද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 10:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්