Life+News The Official News Portal of Independent Television Network Ltd

71 වන ජාතික දිනය සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවමු

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 09:03

71 වන ජාතික දිනය සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවමු

71 වන ජාතික දිනය වෙනුවෙන් අද සිට ලබන 7 වනදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලා සිටිනවා.

මේ අතර ජාතික දින සැමරුම් උළෙලේ පෙරහුරුව අද දිනයේ නොපැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

මෙම පෙරහුරුව හේතුවෙන් මාර්ග කිහිපයක ඊයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වුණා.

ඒ හේතුවෙන් කොළඹට පැමිණි විශාල පිරිසක් අපහසුතාවට ලක්වුණා.

එය සැලකිල්ලට ගනිමිනුයි අද දිනයේ පෙරහුරුව නතරකර ඇත්තේ. හෙට සහ අනිද්දා දිනයේ එම පෙරහුරු පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 09:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්