fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා දෙවැනි ස්ථානය ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 09:20

ශ්‍රී‍්‍ර ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා දෙවැනි ස්ථානය ගනී

ශ්‍රී‍්‍ර ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ දෙවන ස්ථානයේ පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

එබැවින් ජනතාව පිළිකා රෝග වලට ගොදුරුවීම වැළැක්වීමට නව වැඩසටහන් කි‍්‍රයාත්මක කළයුතු බවයි එම අංශ පෙන්වාදෙන්නේ.

ලබන සඳුදාට යෙදෙන ලෝක පිළිකා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇති බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළා.

මේ වසරේ සිට 2021 දක්වා කාලය සඳහා ලෝක පිළිකා දිනයේ තේමාවවී ඇත්තේ මම කි‍්‍රයාත්මක වෙමි. අද මෙන්ම හෙටත් යන්නයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 1, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්