කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුනගනී
Related Articles
අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
තරගාවලියට ක්‍රීඩා සමාජ 08 ක් තරග වදිනවා. එහිදී කොළඹ ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ තරග 05 න් තරග 03 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී තිබෙනවා. මේ අනුව ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64 ක්. එහි දෙවන තැන රැදී සිටින්නේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයයි. ඔවුන් ප්‍රසාද ලකුණු 59 ක් හිමිකරගෙන සිටිනවා. ප්‍රසාද ලකුණු 56 ක් හිමිකර ගත් සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි. යුද හමුදා ක්‍රීඩා සමාජයයි ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment