fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:34

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරු අත්අඩංගුවට ගැනුණා.

එහිදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 95 ක් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 16 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

සැකකරු පනස් දෙහැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය රොටවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්