fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධිවර හා නාවික ප‍්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:31

ධිවර හා නාවික ප‍්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

ධිවර හා නාවික ප‍්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ සුළගේ වේඟය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාම හේතුවෙන්.

මන්නාරම සහ පුත්තලම ඇතුළු මුහුදු ප‍්‍රදේශ ඊට අයත් වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මහත්මිය සඳහන් කළේ.දිවයින හරහා සුළගේ වේඟය ද පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 31, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo