fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යවස්ථා ගැටලුව පාර්ලිමේන්තු කාලසීමාව තුලදීම විසඳා ගැනීම කාලෝචිතයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 16:48

ව්‍යවස්ථා ගැටලුව පාර්ලිමේන්තු කාලසීමාව තුලදීම විසඳා ගැනීම කාලෝචිතයි

නව ව්‍යවස්ථා ගැටලුව මෙම පාර්ලිමේන්තු කාලසීමාව තුලදීම විසදා ගැනීම වඩාත් කාලෝචිත බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනේ පැවති උත්සවයකට එක්වෙමින් කතානායකවරයා මේ බව සදහන් කළා.

කතානායක කරූ ජයසූරිය,

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ආදි කර්තෘ අනුස්මරණ නිකාය දින සංවත්සර මහෝත්සවය ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේදී පැවැත්වුණා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට මහා සංඝරත්නයද, මැති ඇමතිවරුන් හා සැදැහැවතුන් විශාල පිරිසක් ද එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo