fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනිගත්හේනෙත් පෝස්ටර්, බැනර් ගැලවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 12:51

ගිනිගත්හේනෙත් පෝස්ටර්, බැනර් ගැලවෙයි

හරිත නගර සංකල්පය යටතේ ප‍්‍රධාන නගරවල ඇති පෝස්ටර් සහ බැනර් ඉවත්කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් අද(30) ක‍්‍රියාත්මක වුණා.

ඒ ගිනිගත්හේන නගරයේදී. ශ‍්‍රීපාද වන්දනාවේ යෙදෙන පිරිස් ඇතුලු දෙස් විදෙස් විශාල පිරිසක් දිනපතා ගිනිගත්හේන නගරය පසුකරමින් ගමන් කරනවා. ඒ අනුව ගිනිගත්හේන නගරය ද දැන්වීම් පත‍්‍රිකාවලින් තොර දර්ශනීය නගරයක් බවට පත්කිරීමයි අරමුණ. අද(30) පැවති වැඩසටහනේදී වැඩි ප‍්‍රමාණයක් ඉවත්කර ඇත්තේ උපකාරක පන්තිවල පෝස්ටර් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo