මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (30) සහ හෙට(31) දිනයේදී දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන්කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/G_2n9eWHqJU”]